Monday, April 12, 2010

අලුත් අවුරුද්ද

සිංහල හින්දු අලුත් අවුරුද්ද වටිනාකම් වලින් පිරි උත්සවයක්. සමාජයීය සහ සංස්කෘතිමය වශයෙන් එහි ඇති වටිනාකම් ඉස්මතු වන අයුරින් සැමරුවොත් හැමෝටම සාමය සහ සතුට ළඟා වෙයි.

හැමෝටම සාමය සහ සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...

2 comments:

වැප් said...

ඔබටත් එසේම වේවා

Hasitha Gunasinghe said...

එසේම වේවා 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!