tag:blogger.com,1999:blog-90553550884668666662024-03-13T18:44:41.101+05:30Notes | සටහන්Something to share (which may be somehow useful for someone)...Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-9055355088466866666.post-14072372286801093072016-11-05T10:20:00.001+05:302016-11-05T12:19:40.434+05:30පුරවැසියකු ලෙස...මහා විප්ලවයක් බඳු යහපාලන ජනපති පත්වී මස කිහිපයක් යන්නට පෙර, මහා බැංකු බැඳුම්කර නිකුතුව සිදුවූ පසුදිනම වාගේ මහා වැරැද්දක් සිදුවී ඇති බව ප්‍රකාශ විය... එතැන් සිට වසර එකහමාරකටත් වඩා කාලයක් එය යට ගසන්නට නොකළා වූ දෙයක් නැති තරම්ය... පැන නැගුන අධික පීඩනය හමුවේ මහා බැංකුවට වෙනත් අධිපතිවරයකු පත් කළා විනා, අදටත් ඔහු අධිපති වන්නට ඉඩ තිබුණි... අවසානයේ COPE කමිටුව සහ විවිධ මැදිහත් වීම් නිසා අද තත්ත්වය කෙසේ හෝ ඇති විය...
ජනාධිපතිතුමා පසුගිය දිනක ප්‍රකාශ කළේ මේ සම්බන්ධ සියලු දේශපාලන මැදිහත් වීම් ඉවත් කළ යුතු බවත් අපක්ෂපාතී අධිකරණ ක්‍රියාවලියක් කරා යොමු කරන බවත්ය.. ඉතා හොඳය... එහෙත් ජනාධිපතිතුමණි, සාමාන්‍ය පුරවැසියකුට පවා මුල සිටම යම් වැරැද්දක් සිදුවී ඇතැයි දැනුණු මෙම සිද්ධිය මෙතරම් පල් කරන්නට ඉඩ දුන්නේ ඇයි? ඔය අපක්ෂපාතී අධිකරණ ක්‍රියාවලිය කරා මුලදීම යොමු නොකළේ පත්තරයකින්වත් මෙය නොදුටු නිසාද? ඔබට ඡන්දය දුන් නොදුන්, එහෙත් රටට ආදරය කරන හැමෝම ඔබ සහ අගමැති සංයෝගය රටට හොඳක් වේයැයි විශ්වාස කළහ. ඔබලා මේ විනාශ කරන්නේ රටේ අන්තිම අවස්ථාව විය හැක...
FCID, හා අදාළ ආයතන සිල් රෙදි, යකඩ බට, වාහනයක අවභාවිත ගැන පරීක්ෂණ කරන අතර තුල, දේශපාලන වශයෙන් අපක්ෂපාතී පිරිසගෙන් පැය ගණන් ප්‍රකාශ ගන්න අතර තුල, එම ආයතන විහිළුවකට පත් නොකර නිසි දේ කරන්න උපදෙස් දෙන්න... රාජපක්ෂලාගේ කියපු බිලියන, ට්‍රිලියන ගැන හොයන්න.. ආණ්ඩුවේ ඉන්න වැරදි කරන, හැම පක්ෂයේම වැරදි කරපු එවුන්ට නොදුටුව සේ නොසිට හරි දේ කරන්න... ලොකුවට කථාවට පමණක් සීමා නොකර රටේ පරිසරය වෙනුවෙන් තීරණ ගන්න... ඇමති කම සහ වරප්‍රසාද වෙනුවෙන් අනුන්ගේ කුණු සෝදන ඔබගේ පක්ෂයේ එවුන් ගැන බලන්න... රටේ ආර්ථිකය, සංහිඳියාව හරි පාරේ යනවාද කියා නිසි උපදේශකයන්ගෙන් උපදෙස් ගන්න...
නොඑසේ නම්... වසර දෙකකටත් වඩා අඩු කාලයකදී අද පවතින තත්ත්වයට අනුව, ඔබ රටේ අසාර්ථකම පාලකයෙක් වීමට ඉඩ ඇත... තවමත් අවස්ථාව ඇත... ඉතා සුළු කාලකන්ණි පිරිසක් හැරුණු විට, සමස්ථ ජනතාවගේ බලාපොරොත්තුව මෙය විය යුතුය...Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-51102644307404948122011-10-07T15:12:00.003+05:302011-10-07T15:38:47.884+05:30An amazing human being...Death of Steve Jobs is a great loss to the world. He was an amazing human being and a genius who changed the world of computer and what he did during his short life time is great. Major sorrows and obstacles faced in his childhood may have helped him to become a visionary and genius. Lot to learn from him...Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-53974865886830542052010-10-18T09:27:00.002+05:302010-10-18T09:34:15.618+05:30eSri Lanka ( ඉ-ශ්‍රී ලංකා)http://www.dailymirror.lk/print/index.php/business/127-local/24384.htmlSujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-71973095613062749052010-09-10T09:17:00.003+05:302010-09-10T09:33:08.992+05:30Sri Lanka, The second biggest gainer in the worldAccording to the latest Global Competitiveness Report for 2010-2011 prepared by the World Economic Forum, Sri Lanka ranked 62nd place. Important thing is Sri Lanka has gained 17 positions marking the second highest gain.
Read more;
http://www.weforum.org/en/initiatives/gcp/Global%20Competitiveness%20Report/index.htm
http://adaderana.lk/news.php?nid=9728Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-24629250245680633442010-08-06T12:21:00.003+05:302010-08-06T12:25:27.794+05:30නව ව්‍යවසායකයන් සදහා තල්ලුවක්..."Spiralation" නමින් විශේෂයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා සම්බන්ධ නව්‍ය ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් දියත් කරන ලද නවමු වැඩසටහනක් ගැන සටහනක්...
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ අදාළ ක්ෂේත්රයන්ට සම්බන්ධ ප්රමුඛ පෙළේ ආයතන සමූහයක් මේ සදහා හවුල් වී ඇති අතර, අදියර යටතේ මෙවන් ආයතන 20 ක් සවිබල ගන්වා අනුග්‍රහය ලබා දීමට නියමිතය.
වැඩිදුර තොරතුරු කියවන්න: http://www.icta.lk/en/icta/88-ict-investment-and-private-sector-development/914-icta-grant-scheme-covering-startups-75-of-project-cost-starts-off.htmlSujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-22348376715429232012010-07-22T15:21:00.002+05:302010-07-22T15:27:45.244+05:30Tribute to Murali !A short note to salute Murali, the spin wizard of Cricket.Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-72222015313139453012010-06-24T13:30:00.007+05:302010-06-24T14:52:30.757+05:30Failed States Index & Sri LankaSri Lanka ranks 25th among Failed States Index-2010. Somalia tops the index and our neighbours India, Pakistan and Bungladesh rank 79, 10 and 24. It is good to see that SL has moved 3 positions down from last year (22).
This index is calculated based on several social, economic, and political indicators. Anyway people have lot of criticism on this index. Most of the western countries which back terrorism should be in 'top failed countries'.
More to read:Wikipedia
MapSujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-29018538666937924392010-05-21T16:25:00.004+05:302010-05-21T16:39:29.930+05:30සේවයට කැපවී...සුළුතරයකගේ වැරදි නිසා සමස්ථ පොලිස් සේවයටම චෝදනා කරන යුගයක http://adaderana.lk වෙබ් අඩවිය මගින් Service above self… මාතෘකාව ඔස්සේ පළ කර ඇති ඡායාරූපය සහ ඒ සදහා වූ බහුතරයක් ප්‍රතිචාර ප්‍රශංසනීයයි...
මෙය ඔහුගේ රැකියාව විය හැකියි. නමුත් එය අති ප්‍රශංසනීයයි. වෙලාවක් ඇතොත් ගිහින් බලන්න http://adaderana.lk/news.php?mode=head&nid=288Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com1tag:blogger.com,1999:blog-9055355088466866666.post-32834193493983242972010-04-27T16:08:00.002+05:302010-04-27T16:10:45.559+05:30Mobile Monday (MoMo)
Mobile Monday launch, valuable step in Lanka becoming knowledge hub: ICTA COO
Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-47736796317227315092010-04-23T16:07:00.012+05:302010-04-23T17:11:02.188+05:30අපි, අපේ පරිසරය සහ අපේ ආකල්පස්ථානය - රාවණා ඇල්ල අසළ
අවුරුදු නිවාඩු දවස්වල පවුලෙ අයත් එක්ක නුවර එළියෙ පැත්තෙ යන අතර අපිත් රාවණා ඇල්ල අසළ දහවල් කෑම ගත්ත. නිවාඩු දවස් නිසා හොදටම සෙනග. පරිසරයත් සමග මුසු වෙලා විනෝද වෙනවා. නමුත් හිතා හෝ නොහිතා හෝ පරිසරයටම හානි කරනවා.
කෑම ටික කාලා හරිම පහසුවෙන් කිසිම වග විභාගයකින් තොරව ඉතුරු කෑම, පාර්සල් හා අපද්‍රව්‍ය අසළ කාණුවට තමයි දාන්නෙ (බහුතරයක් දෙනා). ටිකක් එහාට මෙහාට උනොත් කසළ එකතු කරන තැනකට දාන්න පුළුවන්, නැත්නම් තමන් පැමිණි වාහනයේ අරගෙන යන්න පුළුවන්.
බහුතරයකගෙ මතය "අපි විතරක් ඔහොම කළා කියල ඇති ඵලය මොකක්ද" කියන එකයි. අපිට මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් ආකල්පමය වෙනසකින් පමණයි. බොහෝ කුඩා දරුවන් තුළ පාසල් අධ්‍යාපනය තුළින් මේ සම්බන්ධව හොද නැඹුරුතාවයයක් පෙනෙනවා.
දෙයක් තේරුම් ගතහැකි අයට, සහ විශේෂයෙන් අපේ දරු පරම්පරාවට හැකි තරම් මේ පණිවිඩය දෙන්න උත්සාහ කරමු. අපි ආදර්ශමත් වෙලා සැබෑ උත්සාහයක් ගත්තොත් වෙනසක් කරන්න පුළුවන් කියල මම අත්දැකීමෙන් දන්නවා...Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-3098933250039513612010-04-12T15:38:00.000+05:302010-04-12T15:39:59.676+05:30අලුත් අවුරුද්දසිංහල හින්දු අලුත් අවුරුද්ද වටිනාකම් වලින් පිරි උත්සවයක්. සමාජයීය සහ සංස්කෘතිමය වශයෙන් එහි ඇති වටිනාකම් ඉස්මතු වන අයුරින් සැමරුවොත් හැමෝටම සාමය සහ සතුට ළඟා වෙයි.
සුවහසක් සිත් සතන් පහන් කර අප අතරින් සමුගත් අබේවර්ධන බාලසූරිය කලාකරුවාණනි, ඔබට නිවන් සුව !
ඡායාරූපය: http://chords.orgfree.comSujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com1tag:blogger.com,1999:blog-9055355088466866666.post-43216744665672557862010-03-31T13:41:00.001+05:302010-03-31T13:46:07.044+05:30Plastic waste to petrolA pilot project has been launched to convert petrol from plastic waste in Sri Lanka. The success of this kind of projects will depend on the commercial viability. However, this would be an ideal solution for the plastic waste problem which creates immense damages to the environment. Therefore, the technology needs to be further improved and managed to make it viable.
According to the adaderana.lk, this is the world’s first pilot project to convert plastic waste to petrol and the technology has been innovated by Prof. Mrs. Alka U. Zadgaonkar. ‘Sinhale Hot News’ reports the inventor as a Sri Lankan called Mr. Withanage. Successfulness of the project is a different story, but if the person behind this is a Sri Lankan, he should be respected.Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-72096177144818659802010-03-24T10:15:00.003+05:302010-03-24T17:19:21.033+05:30Akon, Tourism, BuddhismGovernment Information Department has announced that Sri Lanka has rejected issuing visa for popular singer Akon for the scheduled concert in Sri Lanka. This kind of concerts will undoubtedly help in promoting tourism in Sri Lanka with more awareness.
Moreover, these kinds of visa refusals would create a bad image for the country.
Nevertheless, who can justify for insulting a religion? Who can believe the statement made by Akon that he was not aware that he was dancing around a Buddha Statue? If he is a spiritual man (as he says), he should apologize from Buddhists.
Obviously, protesting is not the answer, and this is not the first or the last incident which insulted the Buddhism. On the other hand, Buddhists should not worry about what others do until they do the right things. Therefore, Buddhists should do the needful consciously without being aggressive.Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-28701988146657609592010-03-22T14:34:00.001+05:302010-03-22T14:38:53.709+05:30IT sector in Sri LankaIT sector reaching billion US $
http://www.dailynews.lk/2010/03/22/bus01.aspSujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com1tag:blogger.com,1999:blog-9055355088466866666.post-71366036425483320592010-03-19T12:57:00.005+05:302010-03-19T13:07:13.995+05:30Great Opportunity for Sri LankaNational Geographic Channel Grades Sri Lanka As The 2nd Best Island To Visit
Sri Lanka #1 tourist destination - NY Times
Main reason behind this is obviously the end of 30 year war against terrorism. Several other agencies have ranked Sri Lanka as best tourist destination. Government is taking several initiatives, and it is reported that most of the star class hotels are being renovated to cater the future demand.
Political stability and the good image of the country are vital if we are to get the maximum benefit. Therefore, everybody (especially in the political arena) should have a clear vision to achieve this common goal.Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com0tag:blogger.com,1999:blog-9055355088466866666.post-22411777965862978582010-03-17T12:14:00.002+05:302010-03-17T12:17:37.221+05:30Beginning !I created the blog as a personal blog about two years back with the intention of sharing my views, thoughts or what I notice in my day-to-day life which may be somehow useful for someone. Anyway, no single post was done during the last period.
This is an attempt to start something!Sujith Jayasuriyahttp://www.blogger.com/profile/02965696163303377406noreply@blogger.com